භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

Ven Dankande Dhammaratana Thero - Meditation භාවනා උපදෙස් 2


මෙවන් ධර්මදේශනා ඉතා දුර්ලභය. ඉතා සිහි නුවනින් යුතුව සාවදානව ඇසිය යුතු වූ මෙම ධර්මදේශනා නැවත නැවතත් ඇසීමෙන් ඔබට මාර්ගඵල නිර්වානාබෝධයට හේතුවෙනු ඇත. මෙම ධර්මදේශනාවලින් භාවනා කිරීමට කැමති සහ දැනට භාවනා වඩන පින්වත් පිරිසට ඉතා වටිනා මඟ පෙන්වීමක් ලැබේ. ඉතා සියුම් වූද කිසිදා අසන්නට නොලැබෙන තරමේ භාවනාවේ ගැඹුරැ විග්‍රහයන් මෙම ධර්මදේශනාවලින් ඉස්මතු වේ. පමා නොවී මෙහි උතුම් ප්‍රතිඵල ලබන්නට ඔබත් උනන්දු වෙන්න.


 MP3 ධර්මදේශනා

අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන  ස්වාමින්වහන්සේ  විසින් දේශිත කමටහන් ෴




පළමු කොටස


දෙවන කොටස

තුන්වන කොටස

සතරවන කොටස



 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  


ක්‍රියා නොකරන MP3 දෝෂ නිරාකරණය සඳහා 
Firefox Plugin install  කරන්න. Chrome  web Browser යේ දෝෂ ද නිරාකරණය වේ.




මෙම ධර්ම දේශණයන් ශ්‍රවණය කිරීමෙන් යමෙක් ධර්මාවබෝධය ලබයිද කුසල් රැස්කරයිද
ඒ කුසලය දේශකයාණන්වහන්සේටත් මෙම ධර්මය දේශනා සැකසීමට වෙහෙස මහන්සිවූ සියළු දෙනාටමත් පමා නොවී නිර්වාණබෝධය පිණිස හේතු වේවා !!!



දහම් පුස්තක




free counters